Advertisement

7:34:00 PM

Brave Browser & Crypto Tab Browser අන්තර්ජාලයෙන් මුදල් TU 02

 



හොදයි යාළුවනේ ඔන්න අදත් මම ඔයාලට අරන් එන්නේ අලුත් වෙබ් බවුසර් දෙකක් සම්බන්දව. මම මෙහෙම කිව්වොත් ඔයාලට මේ වෙබ් බවුසර් පාවිච්චි කරලා ඇති තරම් මුදල් හොයන්න පුළුවන් කියලා. සමහර විට ඔයාලට කුතුහලයක් ඇති ඒ කොහොමද කියලා දැනගන්න. හොදයි මම කලින් බ්ලෝග් පෝස්ට් එකක් දැම්මා ක්‍රිප්ටෝටැබ් වෙබ් බවුසර් එක ගැන.  මෙහිද ඒක තව දුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හොදයි මම අද ගෙනාවේ   Brave Browser සහ Crypto Tab Browser ගැන. හොදයි වැඩිය කතා නොකරම අපි වැඩේට බහිමු.

මොකක්ද මේ බ්රේව් (Brave) වෙබ් බවුසර් එක කියලා කියන්නේ?

    ඔයාලා දැනටමත් දන්නවා වෙබ් බවුසර් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් වෙබ් බවුසර් එකක් කියලා කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගැනීමට භාවිතා කරන searching Bar එකකට. හොදයි ඔයාල දැනටමත් අන්තර්ජාලයෙන් මොනවහරි හොයන්න, බලන්න, බාගන්න යන්නේ Google Chrome එකකටනේ, නැත්තම් Fire Fox, Opera mini නේ. අන්න ඒ් වගේ මේ Brave කියන්නේත්  searching බවුසර් එකකට. නමුත් මේ බවුසර් එකේ මම දැන් කියපු අනෙක් බවුසර් වලට වඩා ගොඩක් වාසි තියනවා. හොදයි අපි බලමු ඒ් මොනවද කියලා,

v මේ වෙබ් බවුසර් එක හදලා තියෙන්නේ ක්රෝමියුම් වල අනවශය ටෙම්පර් පයිල් අයින් කරලා. ඒ් වගේම මෙය වින්ඩෝස්(windows), මැක්(Mac), ලිනික්ස්, අයි.එස්.ඔ සහ ඇන්ඩ්‍රොයිඩ් යන සිස්ටම් වල Run කරන Softwere එකක් විදියට තමා නිර්මාණය කරලා තියෙන්නේ.

v ඒ් වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ Powerful ADS Blocker එකක් ඇතුලත්ව. ඒ් නිසා මේ බවුසර් එක භාවිතා කරන අයට ඔය අනෙක් වෙබ් බවුසර් වල වගේ අනවශය ඇඩ් නම් Play වෙන්නේ නැහැ. ඒ්කනම් ඇත්තටම වාසියක් තමා.(ඔයාලට කොයිතරම් ඇඩ්ස් බ්ලොක් කරලද කියත් බලාගන්න පුළුවන් මේ බවුසර් එකෙන්ම)

v තව මේකේ තියනවා Tracking Protection එකක් ඒ් නිසා ඔය ගොඩක් Fake site එහෙම බ්ලොක් කරනවා

v තව Script Block එකක් මේ වෙබ් බවුසර් එකට Add කරලා තියනවා එක ඇඩ් කරලා තියෙන්නේ අපිට On/Off කරන්න පුළුවන් විදියට ඒ් නිසා අපිට අවශය වෙලාවට ස්ක්‍රිප්ට් ඔන් කර ගන්නත් නැතිනම් ඔිප් කරන්නත් පුළුවන්.

v ඒ් වාගේම මේකේ ඉහත්කියපු දේවල් නිසාම වෙබ් සර්පින් ස්පීඩ් එකත් ඔන්න තරමක් වැඩියි අනෙක් බවුසර් වලට වඩා ඒ් නිසා අපිට ඉතා ඉක්මනින් අපි search කරන සයිට් එකට යන්නත් පුලුවන්.

v ඒ්වගේම තමයි අපිට වැඩියෙන්ම වටින දෙයක් තමා මේ Ram Useage එක කියන්නේ. මොකද ගොඩක් Smart Phone වගේම destop / laptop Computer  වලට එන අවුලක් තමා මේ Ram එක. මොකද මේක ගොඩක් බර Softwere වලට මේ Ram එක වැඩියෙන් ඔින. නමුත් මේ බ්රේව් බවුසර් එකටනම් ඔන්න ඒ් තරම් Ram එකනම් වැය වෙන්නේ නැහැ.

v ඒ් වගේම තමයි අපි Google Chrome එක, නැත්තම් Fire Fox, පාවිච්චි කරන කොට ඇතැම් Extension අපි බවුසර් එකේම Run කරනවා අන්න ඒ්වා කිසිදු අවුලකින් තොරව මේ බවුසර් එකේත් පිවිච්චි කරන්න පුළුවන්.

හොදයි අපි මේ බ්රේව් බවුසර් එකේ තියන වාසි ගැන කතා කලානේ අපි දැන් පොඩ්ඩක් බලමු මේ බවුසර් එක ආරම්භ කළේ කොයි කාලේද කියලා. ඇත්තටම මේක 2015 මැයි මාසේ 28වන දා තමයි නිර්මාණය කරන්නේ මේක නිර්මාණය කිරිමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වුනේ ජාවා ස්ක්‍රීප්ට් වල නිර්මාතෘ බ්‍රෙන්ඩන් අයිව්.

 

මොනවද මේ බ්රේව් රීවරඩ්ස් (Brave Rewards) කියන්නේ?    

ඇත්තටම මේ රීවර්ඩ් වලින් තමා මේ බ්රේව් පරිශ්‍රිලකයින්ට ගෙවන්නේ. හොදයි තව ටිකක් ලේසි කරලා කියන්නම්කෝ. මේ බ්රේව් වෙබ් බවුසර් එක නිර්මාණය කරපු අය හදුන්වා දුන් තවත් දෙයක් තමයි මේ BAT කියන කොයින් එක මේකත් අර මම කලින් පොස්ට් වල කතා කළ බිට්කොයින් වගේ මූල්‍ය වටිනාකමක් තියෙන් කසියක්. ඉතින් මේ BAT කියන මූල්‍ය වටිනාකමක් කාසි මේ බ්රේව් රීවර්ඩ්ස් ක්‍රමය මගින් මේ වෙබ් බවුසර් එක පාවිච්චි කරන අය වෙත ප්‍රධානය කිරීමක් තමයි මේ බ්රේව් රීවර්ඩ්ස් හරහා වෙන්නේ. එහිදි දිනකට Auto Play ඇඩ් ක්‍රමවේදයක් හරහා මේ බැට් පරිශිලකයින් වෙත ලබා දෙනු ලැබුවා.

 මේ BAT ගැන කියනවනම් 2017 තමා මේක හදුන්වා දෙන්නේ. එහිදි තප්පර 30 කටත් අඩු කාලයකදී 1,56 250ක එතිරියම් (ETH) සදහා BAT බිලියනයක් (1,000 000 000) ($35M ඩොලර් මිලියන 35) විකුණනු ලැබුවා. ඊට අතිරේකව BAT කෝටි 50 මේ ආයතනය විසින් රදවා තබා ගත්තා. ඒ් වගේම 2017 දෙසැම්බර් වල ලක්ෂ 3ක BAT බෙදා හරන ලදි.

ඉතින් ඔයාලට පැහැදිළි වෙන්න ඇති මේ BAT කියන්නේ කොහොම මුදලක් ද කියලා ඉතින් මොහුන් මේ වෙබ් බවුසර් එක භාවිතා කරන සෑම කෙනෙකු සඳහාම මේ BAT ලබා දෙනවා ඉතින් අපිට මේ BAT අප්හොල්ට් වොලට් එකකට දාගෙන අපේ අතටම ගන්න පුළුවන්. ඉතින් නිකන් ඉදලා මාසික ගාණක් අතට ගන්න මේක සුපිරි අවස්ථාවක් Try කරළා බලන්න මේකත් Crypto Tab Web browser වගේම තමයි. ඉතින් ගිය ආටිකල් එකෙන්  Crypto Tab Web browserඑක ගැන කර නිසා මේකේ ඒ් ගැන සදහන් කරන්නේ නැහැ

කාටහරි මේ බවුසර් එක බාගන්න ඔිනනම් මෙන්න ලින්ක්ස්

Brave Web Browser : https://brave.com/gay384

                                       : https://brave.com/sin101

Crypto Tab Web browser :  https://cryptotabbrowser.com/6272732

CB.Click                                 : https://cb.click/

Orange Pie                          : https://inorangepie.biz/15525085   

 

You Might Also Like

0 Reviews