Advertisement

9:19:00 PM

Crypto Tab Browser, How to earn money from online අන්තර්ජාලයෙන් මුදල් TU 01





මෙන්න අලුත් වැඩක්ග ඔයාලත් දැනුවත්ද අදම ආරම්භ කර අමතර ආදායමක් හොයන්න. මේ Crypto Tab Browser සීරියස් එකේ පළමුවැන්නයි. හොදයි මම හිතන්නේ ඔයාලා දැනටමත් දන්නව ඇති මොකක්ද මේ Crypto Tab Browser කියන්නේ කියලා මොකද මේ බවුසර් එක ලෝකෙට හෙලි වෙලා දැන් ගොඩක් කාලයක් වෙන නිසා. නමුත් මම SL Online Tutorial Youtube Channel  මේ සම්බන්දයෙන් නව පැහැදිලි කිරීමක් කරන නිසා මට හිතුනා පොඩ්ඩක් බ්ලෝගර් හරහාත් මේ සම්බන්දව කතා කරන්න. හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු.


මොකක්ද මේ බිට්කොයින් කියන්නේ (BITCOIN)?

ඇත්තටම වසර කිහිපයකට ඉහත දි සතොෂි නකමොටෝ විසින් ලෝකයට අන්තර්ජාල හුවමාරුම් Currency එකක් හදුන්වා දුන්නා. ඒක තමයි මේ BITCOIN කියලා කියන්නේ ඇත්තටම මේ කරන්සි එක භෞතිකව දක්නට නොවුන ලැබුවද එය දෘෂ්‍ය මාධ්‍යක් තූළ නිර්මාණය කරගත් අන්තර්ජාලික සැකසුමක් ලෙස දක්වන්න පුළුවන් කොටින්ම කිවුවොත් මෙය Digital Currency එකක් දැනට වසර 11කට පෙර මෙය නිර්මාණය කරනු ලැබුව අතර අන්තර්ජාලය තුළ මෙම කොයිිිින් ඒක ජනප්‍රීයවීම නිසාම මෙහි ඉල්ලුම ඉහල යනු ලැබුවා අද වන විට BTC 1ක අගය $ 11500 (ශ්‍රි ලංකා රැපියල් ලක්ෂ 21ත් 22 අතර) ත් ඉක්වා ගෝස් ඇති අතර මෙයත් දින පතා දොලනය වෙමින් ඉදිරියට ගමන් කරයි. 


මොකක්ද මේ Crypto Tab Browser එක?

වසර ගණනාවක සිට බිට්කොයින් නොමිලේ මීනිිිින් කරිමේ හැකියාවකින් යුත් කොමියුම් ප්ලැට් පෝර්ම් එකක් තුල නිර්මාණය කර ඇති වෙබ් බවුසර් එකකි. වසර ගනනාවක සිට කිසිදු අපවාදයකින් තොරව users වෙත නොමිලේ බ්ට්කොයින් සතෝෂි ආකාරයෙන් ලබා ගැනීම සදහා අවස්ථාව උදා කර ඇති අතර මොවුන්ගේ අවශ්‍යතාවය වන්නේ තම වෙබ් බවුසර් එක ලෝකය පුරා ව්‍යාප්ත කිිිිිරීම වේ. ඒසේම මෙම වෙබ් බවුසර් එක සම්බන්දව කතා කරන්නේ නම්, මෙය කොමියුම් වෙබ් බවුසර් සිස්ටම් ඒක යටතේම නිර්මාණය කර ඇත. ඒ් අනුව මෙම බවුසර් ඒක හරහා සාමාන්‍යයෙන් ගූගල් ක්රොම් එක යටතේ සිදු කළ හැකි සෑම දෙයක්ම කිරිමේ හැකියාව පවති. එහිදි දත්ත සෙවීම, දත්ත බාගැනීම, දත්ත කළමණාකරනය, දත් විශ්ලේෂණය ආදිය සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ මෙම බවුසර් ඒක භාවිතා කිිිිිරීම නිසාම නොමිලේ සිදු කරන බිට්කොයින් ප්‍රධානයන් වේ. 

ඇයි අප මේ බවුසර් එක භාවිතා කල යුත්තේ?

Bitcoin යනු ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරනය වන Cryptocurrency එකක් හෙවත් ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස සරලව හැදින්විය හැකියි.දිනෙන් දින ලෝකයේ ඉල්ලුම ඉතා ශීඝ්‍රයෙන් වැඩිවන මුදල් ඒකකය ලෙසද බිට්කොයින් හැඳින්විය හැකිය.

බිට්කොයින් වල මිල පාලනය සදහා රජයක් බැංකුවක් හෝ පාලන අධිකාරියක් නොමැති අතර මේ නිසා ඉල්ලුම අනුව මිල නිතරම වෙනස් වේ.මෙම මිල වෙනස්වීම මත බිට්කොයින් වෙළඳපළ නිවැරදිව අධ්‍යයනය කිරීම මගින් අති සාර්ථක ලෙස මුදල් ඉපයිය හැකිය.

ඒ වගේම මුලින්ම මේකත් කියන්න ඕන.Cryptocurrency වල ආයෝජනයෙන් සරලව අසීමිත ලෙස මුදල් ඉපයීමට හැකියාව ඇති ලෙසම, ඔබ බිට්කොයින් හෝ වෙනත් Cryptocurrency එකක ආයොජනය කරනවනම් ඒ තුල අවදානමක්ද ගැබ්ව තියෙනවා.ඒ නිසා තමාන්ට දරා ගැනීමට හැකියාවක් ඇති ලෙස ආයෝජනය කිරීමට අපි පරිස්සම් වෙන්න අවශ්‍යයි.ඒක Cryptocurrency වල ආයෝජන ට මෙන්ම සෑම ව්‍යාපාරයකටම අදාලයි.ඒ නිසා ඒ ගැනත් හිතන්න.එහෙම උනොත් අපේ රටට ඩොලර් ඇදල, අපිත් දියුණු වෙලා රටේ ආර්ථිකයටද දායක වෙන්න අපට පුලුවන්. කෙසේ වෙතත් මෙම බවුසර් ඒක නිසා අපට කිසිදු ආයෝජනයක් නොකරම බිට්කොයින් සතෝෂි ආකාරයෙන් උපයාගෑනීම කල හැකි වේ. ඉතින් මම කියන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. සාමාන්‍යයෙන් ඒදිනෙදා ඉන්ටර්නෙට් ඒකට ලොග් වෙන අයටනම් මේ ඒ් තරම්ම දෙයක් වෙන ඒකක් නැහැ. එහෙනම් අපි තවත් Artical එකකින් හමුවෙනකම් හැමෝටම සුභ දවසක්.


දැන් BTC 1ක් රුුුුුුුපියල් 2,153,059.45(විසි එක් ලක්ෂය පනි)
ඔයාට හොද PC එකක් නැත්නම් ලැප් එකක් තියෙනවනම් කැමතිද නිකන් ඉන්න කාලෙන් වැඩක් ගන්න
මෙන්න ඒකට නියම අවස්තාවක් . මොකුත් කරන්න නෑ . Web Browser එක Open කරල ඒකෙ තියෙන Mining Site එකට යන්නයි තියෙන්නෙ
මෙන්න Web Browser එක ගන්න ලින්ක් එක>> https://cryptotabbrowser.com/62727322888895
මේක අනිත් Mining Software වගේ නෙවෙයි . ඔයාගෙ PC එක කන්නෙත් නෑ .
ඒනම් ඉතින් තවත් මොකටද බලන් ඉන්නෙ දැම්ම ඩවුන්ලෝඩ් කරගෙන වැඩ පටන් ගන්න
.................................................

මේ විඩියෝ එකත් බලලා අයිඩියා එකක් ගන්න.

 

You Might Also Like

0 Reviews