frdayK rdcOdksh
හොදයි හැමෝටම
සුභ දවසක් කියලා පතනවා ඔන්න අපි අලුත් වැඩකට අතගහන්න කියලා හදන්නේ. ඒ් තමයි ශ්‍රි
ලංකාවේ අතීත රෝහණ රාජධානිය පිළිබඳව තොරතුරු, අපි අහල තියන, නොතියෙන වැදගත් කරුණු එකතු කරමින් ලිපි කිහිපයක් සමස්ථ රෝහණ රාජධානිය
සම්බන්දව ඉදිරිපත් කරන්නයි. ඇත්තටම අපි අපේ රටේ ඉතිහාසය පිළිබඳ අවබෝධ ඇත්තෙකු
වශයෙන් රෝහණ ඉතිහාසය කෙරෙහි පවතින්නේ ඉමහත් ආදරයක් එයට හේතුව වන්නේ සෑම අවස්ථාවක
පාහේම ලංකාවේ විශාලම පරිපාලන ඒ්කකය වශයෙන් රෝහණ රාජ්‍යය ඉටු කළ කාර්යබාරය ඉතාමත්
ඉහළ අගයක් ගනු ලබන නිසාවෙනි. හොදයි වැඩි විස්තර නොකියම අපි එහෙනම් වැඩේට බහිමු.
හොදයි රෝහණ රාජධානියේ ඉතිහාස ගවේෂණය මැයෙන් මෙම ලිපි පෙළ ඉදිරියට ගෙන ඒ්මට අපි බලාපොරොත්තු
වන අතරම පළමුවෙන්ම අප පිවිසෙන්නේ නැතිනම් ආරම්භයක් ගනු ලබන්නේ රෝහණ රාජධානිය
පිළිබඳව තොරතුරු සදහන් මූලාශ්‍ර විචාරන්නටයි.
frdayK rdcHfha b;sydih yeoEÍfïys,d
jeo.;a jk idys;H uq<dY% iy mqrdúoHd;aul uq<dY%
m%Odk idys;Huh uq<dY%
·
§mjxYh" uydjxYh yd jxi;a:mamldiSksh fyj;a uydjxiàldj we;=¿ wÜGl;d
o"
·
uydfndaêjxih" :Qmjxih yd Od;=jxih hk md,s jxil;d o"
·
iSy<j;a:qmamlrKh" iyiaij;a:qmamlrKh yd rijdysksh o"
frdayK b;sydih iïnkaoj we;s wÜGl;d u.ska fy<s jk
lreKq
ලංකාවේ පැරණිතම ග්‍රන්ථය වන දීපවංශය තුළින් රෝහණ රාජධානිය පිළිබඳව වැදගත්
තොරතුරු කිසිවක් ලබාගත හැකි නොවුන ද, එහි දැක්වෙන කරුනු අතර ’ldjka;siai rcqg uys,d iy iuka;d kïjq
ÈhKshka fofofkl= isá nj;a Tjqka fofokdu NslaIqKs idikhg we;=ළ;aj meúÈ cSú;hla
.; l, nj ioyka lr we;.’ මෙම සදහන මහාවංශයේ දැකගත නොහැකි වේ.
ලංකා ඉතිහාසය සම්බන්ධව තොරතුරු ලබා ගැනීමේදී ඉතා වැදගත් වගේම ප්‍රධාන මූලාශ්‍රයක්
වශයෙන් දැක්විය හැක්කේ මහාවංශය වන අතර එහි පරිච්ඡේද හයක් මුලුමනින්ම වැය කොට ඇත්තේ
රෝහණ රාජධානිය සම්බන්ධ තොරතුරු දැක්වීම සදහා වේ. මෙහිදි මහාවංශය කොටස් කිහිපයක් යටතේ ලංකාවේ ඉතිහාස වෘන්තාන්තය
ඉදිරිපත් කොට තිබෙන අතර මෙහි පලමු කොටස වන ක්‍රිස්තු වර්ෂ හතරවන සහ පස්වන සියවස්
අතර කාලයකදී මහානාම හිමියන් විසින් රචිත කොටස තුළ ඇති කරුණු මෙලෙස පරිච්ඡේදයන්
සයක් පුරාවට දක්වා ඇත. එහිදි මෙම පරිච්ඡේදයන් හය වෙන් කර ඇත්තේ රෝහණ ජනපදය
ආරම්භවීම හා දේවානම්පිය තිස්ස රජුගේ රාජ්‍ය කාලය තුල එය ප්‍රදේශිය රාජ්‍යයක් වීම
සිදුවූ ආකාරයත් සහ උපරාජ මහානාගයන්ගේ රෝහණයේ රාජ්‍ය පරම්පරාව දැක්වීමත් සදහාය. එහිදි
උපරාජ මහානාගයන් රජරට හැරගොස් රුහුණේ මාගම ආශ්රිත කොට ගනිමින් රාජ්‍ය විචාල බවත්
එහිදි එතුමෝ ප්‍රදේශිය පාලකයෙකු වශයෙන් රුහුණු රට වාරිකර්මාන්තයෙන් මෙන්ම බෞද්ධ
දර්ශනය උකහා ගනිමින් තම ප්‍රදේශය සශ්‍රීක කළ ආකාරයත් එතුමන්ගෙන් පසු දුටුගැමුණු රජ
රුහුණේ රජව රජරට ආක්රමිණිකයා පළවා හැර රට සශ්‍රික කළ කාලය තෙක් රෝහණ රාජ්‍ය දේශපාලනික,
ආර්ථික, සමාජ හා සංස්කෘතික ආංශික කාර්යබාරයයන් දක්වා ඇත. එසේම මහාවංශය තුළින් රෝහණ
නම් ශාක්‍ය වංශික කුමාරයකු විසින් මෙම රෝහණ ජනපදය පිහිටුවීමේ සිට දුටුගැමුණු රජු
අනුරාධපුර රාජ්‍ය තමන් සතු කරගැනීම දක්වා වූ තොරතුරුවලට අමතරව මහාවංශය තුළින්
දුටුගැමුණු රජුගේ සිට (ක්‍රි.පු.137-161) සිට මහාසේන(ක්‍රි.ව.276-303) රජුගේ රාජ්‍ය
කාලය අවසානය දක්වා වූ තොරතුරු තුළින් රෝහණ රාජධානිය හා රජරට අතර පැවති
සම්බන්දතාවයන් සම්බන්ධ තොරතුරු ලබාගත හැකිය.
එසේම ක්‍රි.ව. දහවන සහ එකළොස්වන
සියවස් අතර කාලයක නැතිනම් අනුරාධපුර රාජධානියේ අවසන් කාලවකවානුවක ලියවෙන්නට ඇතැයි
විස්වාස කරන වංසත්ථප්පකාසිනිය හෙවත් මහාවංසටීකාව මහානාම හිමියන් විසින් රචිත
මහාවංශය ඇති රෝහණ රාජධානිය සම්බන්ධ තොරතුරු තවත් සංක්ෂිප්තව දක්වා ඇති අතර එහි මහා
වංසයේ දක්නව නොමැති අතිරේක තොරතුරු ද දක්නට ලැබේ. එහි ඇති අතිරේක කරුණු අතර
කාවන්තිස්ස සහ විහාරමහා දේවිය අතර විවාහ සම්බන්දය සම්බන්දව දැක්වීමේදී විහාරමහා
දේවියගේ රාජ පරම්පරාව සම්බන්ද තොරතුරු ද දක්වා ඇත. එනම් කැළණි රජ පවුල සම්බන්ද
තොරතුරු වේ. මෙයට අමතරව ගැමුුණු කුමරු කුස පිළිසිද ගත් අවස්ථාවේදී විහාරමහා දේවිය
හට ඇතිවූ දොළදුක සම්බන්දව හා එය විසදීම සදහා වේළුසුමන යොදයා කල කාර්ය පිළිබදව
තොරතුරු ලබා ගත හැකි වේ. (මේ තුලින් රෝහණය එවකට මිහින්තලය දක්වා ව්‍යාපතව තිබු බව
සනාත කරගත හැකිය.)
එසේම තවත් අට්ඨකතා වශයෙන්
ලියවුණු සමන්තපාසාදිකා, මනෝරථපුරණී, සාරත්ථප්පකාසිනී, අත්ථසාලනී, සම්මොහවිනෝදිනී
ආදී පාලි අට්ඨකතා තුලින්ද රොහණයේ ඉතිහාසය හැදැරීම සදහා මහෝපකාරී වේ. එහිදි
සමන්තපාසාදිකාවේ බාහිර නිධාන වර්ණනා කොටසෙහි රුහුණු ඉතිහාසය පිළිබඳව වැදගත්
තොරතුරු රුසක් ලබාගත හැක. එමෙන්ම මනෝරථපුරණිය තුළ ඇති කතා පුවත් තුලින් එකල රෝහණයේ
සමාජ ආර්ථික තත්වය සම්බන්දව තොරතුරු ලබාගත හැකිය. අනෙකුත් අට්ඨකතා තුළද ඇති කතා
පුවත් එකල රුහුණු රට පිළිබඳව තොරතුරු ලබාගත හැකිය.
එසේම චූලවංශය නම් මහාවංශයේම දිගුවක් ලෙස ඉදිරියට යන (මහාවංසයේ දෙවන භාගය,
37වන පරි: 51වන ගාතාවේ සිට 79 පරි: අවසානය දක්වා) මෙම වංස කතාව තුළින්ද රුහුණු රට
සම්බන්දව ඉතා වැදගත් තොරතුරු රාශියක් ලබා ගත හැකිය. එහිදි ලබාගත හැකි තොරතුරු අතර,
·
isßfï>jKaK rcqf.ald,fha ^ls%.j.
303-331& isg
m<uqjk mrdl%undyq rcqf.a ^ls%.j.
1153-1186&
rdcH ld,h wjidkh olajd rcl, rcqka reyqK iu. mej;s ino;d.
එහිදි ධාතුසේන, මහානාග, පළමුවන
දප්පුල, පස්වන මිහිදු, හා පළමුවන විජයබාහු යන රජවරුන් සම්බන්ද තොරතුරු ඉතා
වැදගත්ය. ඒ අතරින් පළමුවන විජයබාහු රජුගේ පියපුතු පරම්පරාවේ ඉතිහාසය මානවම්ව රජුගේ
රාජ්‍ය (ක්‍රි.ව 684-718) කාලය දක්වා වූ
කාලයකට දිවයන බවත් විජයබාහුගෙන් පසු රෝහණය වෙනම ස්වාධින රාජ්‍යයක් ලෙස නැගී ආ
ආකාරයත් දක්වා ඇත. එසේම ඊට පසු කාලයේ ලංකාවේ තුන්කොන් අරගලයන් තුළ රෝහණයේ හැසිරීම
ද වරින් වර එල්වූ ආක්‍රමණයන් හට සාර්ථකව මුහුණ දෙමින් රෝහණය ලක් මව ආරක්ෂා කල ආකරය
ද මේ විස්තරයන් තුළ අඩංගු වී ඇත.
එසේම මහාවංස තුන්වන කොටසෙහි (80
පරි: 89 පරි: දක්වා) දැක්වෙන්නේ පොළොන්නරු රාජධානිය අවසාන කාලයේ ඉතිහාසය සහ දඹදෙණි
රාජ්‍ය ඉතිහාසය වේ. මෙය පොළොන්නරු රාජධානිය බිදවැටීමෙන් අනතුරුව රෝහණය රාජ්‍ය තුළ
නිර්මාණය කරගනු ලැබු ප්‍රාදේශිය පාලනයන් සම්බන්දව තොරතුරු ලබාගැනීමේදී ඉතා වැදගත්
වේ. එහිදි කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු රෝහණය තුළ ප්‍රදේශ පාලනය කරමින් නිර්මාණය වී
තිබූ ප්‍රදේශිය පාලකයින් සම්බන්ද තොරතුරු දක්නට ලැබේ. එමෙන්ම දෙවන පරාක්‍රමබාහු රජ දවස රුහුණු රට
දෙවුනුවරට එල්ල වූ චන්ද්‍රභානු ආක්‍රමණයක් පිළිබඳවද තොරතුරු දක්වා ඇත. ඒමෙන්ම
එසමයෙහි රුහුණේ සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ කිහිපයක් සහ දහස්තොට පැවති උපසම්පදා
උළෙලක් සම්බන්ද තොරතුරු සහ එයට සම්බන්ද වූ වන්නා නායකයින් සම්බන්ද තොරතුරු මෙයින්
ලබා ගත හැකිය.
මෙයට අමතරව තවත් වංසකතා ඇතුළු
සාහිත්‍ය මූලාශ්‍ර රාශියකම රෝහණ රාජ්‍ය
ඉතිහාසය ඉතා මැනවින් දක්වා ඇත. ඒවා අතර,
·
ලලාට ධාතුවංසය
රුහුණේ උපරාජ මහානාග රජ
පරපුරේ ඉතිහාසය එනම් උපරාජ මහානාගයන් ගේ සිට කාවන්තිස්ස රාජ සමයේ අවසානය දක්වා
සවිස්තර විස්තරයක් ඇතුළත් කර ඇත.
·
ජිනකාලමාලි
ලලාට ධාතුවංසය විස්තරය
ලුහුඩින් දක්වා ඇත.
·
පාලි ථුපවංසය
හා එහි අනුවාදය සිංහල ථුපවංසය
දුටුගැමුණු රජුගේ දසමහා
යෝධයන් සම්බන්ද තොරතුරු දක්වා තිබීම.
·
හත්ථවනගල්ල
විහාරවංසය
රුහුණේ මයියංගණ සිට
අනුරාධපුරයට පැමිණි සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය යන කුමරුවන් තිදෙනාගේ ළමා කාලය සහ
අනුරාධපුර රජ පවුල අතර සම්බන්දය මෙන්ම සිරිසඝබෝ රජතුමා පිළිබදව තොරතුරු දක්වා ඇත.
·
සීහළවත්ථුපකරණය
මෙහි ඇති කතා වස්තු අතර
වැඩි ප්‍රමාණයක් ලියවී ඇත්තේ රෝහණය රාජ්‍ය සම්බන්ද කොට වේ. එහිදි කාකවණ්ණ තිස්ස
වත්ථුව හා දුට්ඨගාමිණි වත්ථුව ඉතා වැදගත් වේ මෙහි මහාවංසයේ සදහන්ව නැති කරුනු
බොහොමයක් සදහන් වේ. එහිදි කැළණි තිස්ස රජුගේ දියණිය (විහාරමහා දේවිය) හා කාකවණ්ණ
තිස්ස (කාවන්තිස්ස) රජුගේ විවාහය පිළිබඳ විස්තරය ඉතා වැදගත් වේ.
·
සහස්සවත්ථූපකරණය
මෙම ග්රන්ථ ප්රකරණ
නිසාම මෙහි බහුල වශයෙන් වත්ථු/කතා ඇතුළත් වේ එම වත්ථු අතරින් විශාල ප්‍රමාණයකම
ඇත්තේ රෝහණ රාජ්‍ය සම්බන්ද කතා පුවත් වේ. එසේම මෙයට සාපේක්ෂව රසවාහිනය ග්‍රන්ථය
තුළද මීට අතිරේක කතාවත්තු කිහිපයක් ඇතුළත් වේ. මෙම වතුථු තුළින් රුණුණේ මහානාග රජ
පවුල සම්බන්ද තොරතුරු ලබා ගත හැක.
·
සද්ධර්මාලංකාරය
මෙහිද රෝහණය සම්බන්ද
කතාවත්තු දක්නට ලැබේ.
·
පාලි මානාවුලු
සන්දේශය
මේය දූත කාව්‍යයක
ස්වරූපයෙන් රචනා කර ඇති අතරම මෙමගින් රුහුණේ දේශපාලන සහ ආගමික තත්වය මෙන්ම එකල
රුහුණේ අගනුවර වූ මනාවුලුපුරය හෙවත් මහානාගකුල නගරය පිහිටා තිබු ස්ථාන සොයා
ගැනීමේදී වැදගත් වේ ඒය වර්තමාන නෝනාගම ආශ්රිත රම්බා විහාරය ආශ්රිත ප්‍රදේශය ලෙස
සැලකේ.
මෙයට අමතරව රාජරත්නාකරය, පූජාවලිය, දළදා සිරිත, නිකාය සංග්‍රහය, දළදා
පූජාවලිය, පැරකුම්බා සිරිත ආදී සාහිත්‍ය කෘති තුළින් රෝහණය රාජධානිය සම්බ්න්ධ
තොරතුරු ලබාගත හැකිය. එසේම මෙකාල තුල මෙම
රෝහණ රාජ්‍ය හැදින්වීම සදහා විවිධ නම් භාවිතා කළ බව මෙම සාහිත්‍ය කෘති අධ්‍යනය
කිරීමේදී පැහැදිළි වේ. එහිදී ‘රෝහණ, රෝහණදේශ, රෝහණ රට්ඨ, රෝහණ මණ්ඩල, යුවරාජ
රට්ඨ, යන නම් දැක්විය හැකිය.
mqrdúoHd;aul uQ,dY%
frdayKh rdcH iïnkaOj ,shù we;s mqrdúoHd;aul uq,dY% w;r
fi,a,sms jeo.;a ;ekla Wiq,hs' tysÈ uq,ald,Sk fi,a,sms fndfyduhla ,shù we;af;a
frdayKh wdYs%; m%foaY j,sks' fuu fi,a,sms u.ska frdayK rdcH foaYmd,k'
wd¾Ól" iudc fukau ixialD;sl ;;ajhka iïnkaoj f;dr;=re ,nd.; ylsh' tfukau
idys;H uq,dY% j, we;s lrekq fï ;=<ska ikd: lr .ekSug o yelshdj ,efí'
·
fldÜgoeuqfy<" l=i,dkalkao" fndaj;af;a., hgyf,k iy f,k.,
f,ka,sms
l;r.u md,kh l< rc mjq,la ms<sno f;dr;=re fuu f,ka,sms w;r jk we;
tysÈ tu mqj;a ,,dg O;=jxifha tk l;r.u oinE rcorejka wh;a jq rcmjq, f,i
ie,fla"
le<Ks ;siai rdcHh i;=j mej;s m%foaY md,kh l< ;j;a rc mjq,la iïnkao
f;dr;=re hgyf,k f,k.,ska yuqfõ'
tfiau fuu f,ka ,sms u.ska kkaÈñ;%' f.dGhsïnr' f:rmq;a;dNh' :qiaifoaj yd
fõ¿iquk hk fhdaOhska iïnkao f;dr;=re we;=<;a ,sms yuqùh"
· is;=,amõj" rdc.," nlalswe<" lrofy< yd l,dTh wdYs%;
;=Uq,af,a., m¾j; ,sms
fuu ,sms u.ska frdayKfha md,lhska iajdêk md,lhska jYfhka fyda wkqrdOmqrh
hgf;a iduka; md,lhska jYfhka o hkak fidhd ne,Su flfrys jeo.;a fõ"
óg wu;rj wgjk iy fodf<diajk ishjia w;r ld,hg wh;a
fi,a,sms úYd, mqudKhla fidhd f.k we;s w;r ta w;ßka frdayK rdcH iïnkao fi,a,sms
úYd, m`udKhla yuqúh" fï ;=<ska frdayKfha foaYmd,k wd¾Ól fukau
iudc ixialD;sl ;;ajhka iïnkaOj f;dr;=re ,nd.; yelsh" tfiau
mqrdúoHd;aul uq,dY% w;r kgUqka u.ska frdayK rdcH ld,fha bÈflreKq nj ikd; lrkq
,nk ks¾udKj, kgUqka l;r.u" ;siaiuydrduh" is;=,amõj yd
hqO.kdj wdYs%; m%foaYj,ska fidhdf.k we;" tfiau tl, bÈjkakg we;ehs
ie<flk jeõ úYd, ixLHdjla o fidhd f.k we;"
මෙලෙස රෝහණය රාජධානිය සම්බන්දව තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයන් හා ඒ් ආශ්රිත
කරුනු සාකච්ඡාවට බදුන් කරනු ලැබිණි. ඒ් තුළ පැහැදිළිව පෙනුනේ රෝහණය සම්බන්දව
තොරතුරු ලබා ගැනීම සදහා අපරිමිත වූ ප්‍රමාණයක මුලාශ්‍ර කෘති මෙන්ම ඒ්වා සනාථ කරනු
ලබන නටඹුන් දක්නට ලැබෙන බවයි. ඒ් අනුව ඉදිරියට මෙම මුලාශ්රවලට අනුව පුරාතන රෝහණ
රාජධානියට අයත් ප්‍රදේශයන් සම්බන්දව තොරතුරු ඉදිරිපත් කිරිමට බලාපොරෝත්තු වෙනවා
එතෙක් සමුගන්න අවසර...
wdYs%; .%ka:
රෝහණ රාජ්‍ය ඉතිහාසය"reyqKq úYajúoHd,h"ud;r
ලංකා ඉතිහාසය,ලංකා විශ්වවිද්‍යාලය"fmardfoKsh
rcrg YsIagdpdrh iy ksß;È. rdcOdks"bkao%lS¾;s
isrùr"fld<U
,xld b;sydih m<uq/fojk/f;jk fldgi wOHdmk
fomd¾;fïka;= m%ldYkh"n;a;ruq,a,